අධිවේගයෙන් torrent බාමු

0 Comments
කොහොමද යාලුවනේ, ගොඩක් කාලෙකින් Blog එක පැත්තෙ ආවෙ. ආව වෙලාවෙ post පොඩි එකක් දාන්න හිතුනා ගොඩක් අය මගෙන් අහන torrent වේගෙන් බාන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් ගැන. මේකට කියන්නෙ trackers වලින් torrent download speed වැඩි කරගනවා කියලා. හරි එහෙනම් පියවරෙන් පියවර වැඩේට බහිමුකෝ....

මුලින්ම ඔයාලා torrent download කරන software එක open කරගන්න.(Ex;- BitTorrent,Utorrent,..)


ඊට පස්සෙ යට bar එකේ තියන trackers කියන tab එක click කරන්න.

ඊට පස්සෙ එතන Right click කරලා Add Tracker...කරන්න,එතකොට පහළ තියන window එක එයි.

ඒකෙ යටටම අරන් පහළ තියන Trackers ටික ඒකට past කරන්න.

Trackers ටික load වෙන්න ටිකක් වෙලා යයි, ඒක යට Trackers එකේ පෙන්නයි, ඊට පස්සෙ speed එක දිහා බලන් ඉන්නකෝ මොකද වෙන්නෙ කියලා.........



You may also like

Followers

Pageviews


e-denuma

Translate

Join us on Facebook

Please wait..10 Seconds Close

Welcome to

E-Denuma Blogspot