OS එක ගැන විස්තර command prompt එකෙන්

0 Comments
        කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙත් පොඩි වැඩ  කෑල්ලක් සෙට් කරගෙන ඔයගොල්ලො බලලා යන්න ආවා. හරි අපි කතන්දර නෙතුව කෙලින්ම වැඩේට බහිමුකො. මේකෙන් ඔයලට ඔයලාගේ OS ගැන වගේම කොම්පීටරේ ගැනත් විස්තර බලා ගන්න පුලුවන්.


  මුලින්ම command prompt එක Open කරගන්න.(Start-Run-cmd / Win key + r-cmd)



e-denuma blogspot



e-denuma blogspot

 දැන් ඒකෙ systeminfo කියලා type කරන්න.  විස්තර ටික ආවා නේද.........

එහෙනම් ඔහොම්ම comment එකකුත් දාලම යන්නකෝ... ආයෙත් පොඩි වෙඩකෑල්ලකින් සෙට් වෙමු එතෙක් ඔයාලට තෙරැවන් සරණයි. 


You may also like

Followers

Pageviews


e-denuma

Translate

Join us on Facebook

Please wait..10 Seconds Close

Welcome to

E-Denuma Blogspot