කොම්පියුටරේ ගොඩක් speed වුනත් ගේම් ගහද්දි slow වෙනවද???

0 Comments
           
                කොහොමද කට්ටිය ආතල් එකේ ඉන්නවද!! මට නම් දැන් ඉස්කෝලෙ යන්නත් තියනවා, යන්ඩ ඉස්සල්ලා පොඩි පෝස්ට් කට්ටයි දාන්ඩයි කියලා හිතුනා උදේම, ඕන් ලගදි යාළුවෙක් පොඩි ගේම් කට්ටක් උස්සක් ආවා පොරගෙ මැෂින් එකේ වැඩ නෑ කියලා මාත් ඉතින් පොඩ්ඩක් දාලා බැලුවා, බලද්දි  Call of Duty Black OPS II, මගෙ එකේ නම් වැඩ කරා, යාළුවා මට මේක ගැන හෙන පොයියකුත් හලලා තමයි යන්ඩ ගියේ, මම වරඩිය ගේම් ගහන්නෑ ඒ වුනාට අරූගෙ පොයිය අහලා ගහන්ඩමයි හිත, ගහන්නම් කියලා බලද්දි මෙන්න බොලේ load වෙන්ඩ වෙලා යනවා,ගහද්දි නම් එහෙම අවුලක් නෑ හොදට වැඩ!! වෙන එකනෙ අවුල!!  මෙව්වා එහෙම කරන්ඩ බෑනෙ අන්තිමට මමත් බැස්සා ගේමට, උත්තරේ විදියට හම්බුනේ DirectX අළුත් version එක කියන්ඩකො, ඒත් ඉතින් මම කල්පනා කරා අළුත් එකේ මොකද්ද දන්නෑ ඔච්චර වෙනස කියලා, දැම්මා ඩවුන් වෙන්ඩ අම්මට සිරි එකේ size එක දැක්කාම මට තේරැනා ලොකු වෙනසක් ඇති කියලා මෙගාබයිට් 20,30 software එකේ අළුත් version එක 553යි මාරයි නේද!!

ඩවුන් දෙන්ඩ නම් විදියක් නෑ Package එකේ ලිමිට් එක පැනලා, ඔන්න පහළ තියනවා torrent එක නම්.. ඩිරෙක්ට් ඕනෙම නම් ලබන මාසෙ දෙන්නම්...
                   
                                 DirectX 11 torrent

         ඉස්කෝලෙ යන්ඩත් පරක්කු වෙනවා එහෙනම් මන් ගියෝ!!!!!




You may also like

Followers

Pageviews


e-denuma

Translate

Join us on Facebook

Please wait..10 Seconds Close

Welcome to

E-Denuma Blogspot