හැමෝම ආස කරන පට්ටම ගේම් එකක් තමයි Angry Birds ගේම් එක, ආයෙ ඉතින් කියලම වැඩක් නෑ..... ඇදලා ගානට ඒම් කරලා තියන්ඩ තමා තියෙන්නෙ. ඔන්න එහෙනම් පහළ තියනවා Angry Birds Star Wars II එක, බාගෙන ගහන්ඩකෝ.......එහෙනම් මන් ගියෝ.........

                      Angry Bird Star Wars II

කොහොමද යාළුවනේ ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ගොඩවැදුනෙ,  ගොඩවැදුන ගමන් මතක්වුනේ 12-13 ගුරැ අත්පොත් දෙක දෙන්නම් කියලා වෙච්ච පොරොන්දුව පොරොන්දුවක් වුනාම ඉටු කරන්ඩ එපැයි ඒක හින්දා ඔන්න පොත් දෙකම  අරගෙන ආවා, ට්කක් කල් ගියා තමයි දන්නැද්ද මේ දවස් වල ඉතින් පොඩ්ඩක් එහෙන් මෙහෙන් පොඩි වැඩ ටිකක් වැටුනා.  ඔන්න එහෙනම් පහළ තියනවා බාගන්ඩකෝ......


Followers

Pageviews


e-denuma

Translate

Join us on Facebook

Please wait..10 Seconds Close

Welcome to

E-Denuma Blogspot