Security camera වලින් පාරෙ යන එන අය බලමු.

0 Comments
            



                 කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙත් පොඩි වැඩ කෑල්ලක් සෙට් කරගෙන ඔයගොල්ලො බලලා යන්න ආවා. මේක නම් ටිකක් විතර අමුතු වැඩක්. මුලින්ම පහළ තියන link වලට ගිහිනි බලන්නකෝ.



http://60.45.63.26/ViewerFrame?Mode=Motion&Language=0
http://61.119.240.67/ViewerFrameMode=Motion&Language=0
http://62.131.113.213:81/ViewerFrame?Mode=Motion

කොහොමද වැඩේ, මාරයි නේද!!!

    Internet එකේ මේවා තියෙන්නෙ ආරක්ෂක අංශ වලට බලන්න ඒ ගොල්ලොන්ට ඒවා හොයාගන්න විශේෂ keyword  එකක් තියනවා. පහළ තියෙන්නෙ ඒක,
                    inurl:”viewerframe?mode=motion”


    Google වල මේක ගහලා search කරන්න එතකොට තව link ගොඩක් එයි ඒවටත් ගිහින් බලන්නකෝ...  ලගදීම ආයෙත් පොඩි වෙඩකෑල්ලකින් සෙට් වෙමු එතෙක් ඔයාලට තෙරැවන් සරණයි.


You may also like

Followers

Pageviews


e-denuma

Translate

Join us on Facebook

Please wait..10 Seconds Close

Welcome to

E-Denuma Blogspot