කොම්පියුටරේ වතගොත.

1 Comments



 යාලුවනේ, හැමෝටම සුබ දවසක් වේවා...අද මම ඔයගොල්ලොන්ට කියල දෙන්න යන්නෙ පොඩි වැඩ කෑල්ලක්. මේක නම් හැමෝම වගේ  දන්න දෙයක්, කමක් නෑ නොදන්න අයත් ඇතිනේ.... ඔන්න එහෙනම් අහගන්නකො,


මුලින්ම RUN  එක Open කරගන්න.(Start--Run / Win key + R)

e-denuma blogspot



ඊට පස්සෙ open: ඒකෙ dxdiag කියලා කරලා OK කරන්න.

e-denuma blogspot

දැන් මෙන්න මේවගේ කොපියුටරේ විස්තර ටික එයි... ඊට කලින් පොඩි dialog box එකක් ආවොත් ඒකට yes කියල දෙන්න..

e-denuma blogspot

           හරි ඔන්න අපේ පොඩි වෙඩ කෑල්ල ඉවරයි... Next Page කියන එක කරකර කොපියුටරෙ වතගොත ටික ඔක්කොම බලගන්න... ලගදීම අයෙත් පොඩි වෙඩ කෑල්ලක් වැඩ post එකක් දාන්නම්. එතෙක් ඔයලා හෙමෝටම, තෙරැවන් සරණයි.




You may also like

Followers

Pageviews


e-denuma

Translate

Join us on Facebook

Please wait..10 Seconds Close

Welcome to

E-Denuma Blogspot