උසස් පෙළ ICT

0 Comments
හෆ්ෆා......ඉදලා ඉදලා ගොඩක් කාලෙකින් ගෙදර ඉන්ඩ දවසක් අහුවුනා...... ඒත් ඉතින් ගෙදරින් කෑ ගහනවනෙ පාඩම් කරපා...න් කියලා එහෙවි එකේ ඔන්න IT පාඩමක් අරන් මම ගොඩ වැදුනා එක පැත්තෙ.පාඩමක් කිව්වට පාඩමක්මත් නෙවෙයි, A/L IT කරන කට්ටියට ගොඩක් වටින A/L IT syllabus එක දෙන්ඩයි ආවෙ, මම A/L Maths එක්ක IT තමයි කරන්නෙ එතකොට Maths වලට තියන Maths,Physics,Chemistry  කියන විෂයන් තුනෙන් Chemistry අයින් වෙනවා, මේ විදියට Art, Commerce වගේ ඕන විෂයක් එක්ක IT කරන්න පුළුවන් එතකොට ඒවා වලත් මොකක් හරි එක විෂයක් අයින් වෙනවා,අළුතෙන් ආපු තාක්ෂණ විෂයෙ නම් ප්‍රධාන Subject දෙකට අමතරව තුන්වෙන් එක වශෙයන් විෂයන් 10කින් එකක් තෝරගන්ඩ තියනවා ඒ ගොඩේ ITත් තියනවා, ඒ වගේම IT කරත් නැතත් හැමෝටම සාමාන්‍ය තොරතුරැ තාක්ෂණය(GIT) අන්වාර්යයි, ආහ්!! අද 2014 A/L  ක්ට්ටියට GIT A/L ව්භාගෙ, GIT විභාගෙ සාමාන්‍යයෙන් A/Lවිභාගෙට කලින් අවුරැද්දෙ කියනවා. GIT වෙනයි IT වෙනයි ඒ දෙක පටලව ගන්ඩ එහෙම එපා.A?L IT වලට වෙනම අච්චු පොතක් නෑ අපිට කියලත් තියෙන්නෙ ගුරැ අත් පොතම තමා, එහෙනම් 12 13 ශ්‍රේණි දෙකේම English සහ සිංහල syllabus දෙකම  පහළ තියනවා, ගුරැ අත්පොත් දෙකත් ළගදීම දෙන්නම්.. ප්‍රෂ්නයක් තියනවනම් Comment එකක් දාන්නකෝ(චූටි පුතා........) අම්මත් කෑගහනවා මන් ගියෝ!!!!!!!!!

                                            English
                                            Sinhala





You may also like

Followers

Pageviews


e-denuma

Translate

Join us on Facebook

Please wait..10 Seconds Close

Welcome to

E-Denuma Blogspot