කොහොමද කට්ටිය ආතල් එකේ ඉන්නවද!! මට නම් දැන් ඉස්කෝලෙ යන්නත් තියනවා, යන්ඩ ඉස්සල්ලා පොඩි පෝස්ට් කට්ටයි දාන්ඩයි කියලා හිතුනා උදේම, ඕන් ලගදි යාළුවෙක් පොඩි ගේම් කට්ටක් උස්සක් ආවා පොරගෙ මැෂින් එකේ වැඩ නෑ කියලා මාත් ඉතින් පොඩ්ඩක් දාලා බැලුවා, බලද්දි  Call of Duty Black OPS II, මගෙ එකේ නම් වැඩ කරා, යාළුවා මට මේක ගැන හෙන පොයියකුත් හලලා තමයි යන්ඩ ගියේ, මම වරඩිය ගේම් ගහන්නෑ ඒ වුනාට අරූගෙ පොයිය අහලා ගහන්ඩමයි හිත, ගහන්නම් කියලා බලද්දි මෙන්න බොලේ load වෙන්ඩ වෙලා යනවා,ගහද්දි නම් එහෙම අවුලක් නෑ හොදට වැඩ!! වෙන එකනෙ අවුල!!  මෙව්වා එහෙම කරන්ඩ බෑනෙ අන්තිමට මමත් බැස්සා ගේමට, උත්තරේ විදියට හම්බුනේ DirectX අළුත් version එක කියන්ඩකො, ඒත් ඉතින් මම කල්පනා කරා අළුත් එකේ මොකද්ද දන්නෑ ඔච්චර වෙනස කියලා, දැම්මා ඩවුන් වෙන්ඩ අම්මට සිරි එකේ size එක දැක්කාම මට තේරැනා ලොකු වෙනසක් ඇති කියලා මෙගාබයිට් 20,30 software එකේ අළුත් version එක 553යි මාරයි නේද!!

ඩවුන් දෙන්ඩ නම් විදියක් නෑ Package එකේ ලිමිට් එක පැනලා, ඔන්න පහළ තියනවා torrent එක නම්.. ඩිරෙක්ට් ඕනෙම නම් ලබන මාසෙ දෙන්නම්...
                   
                                 DirectX 11 torrent

         ඉස්කෝලෙ යන්ඩත් පරක්කු වෙනවා එහෙනම් මන් ගියෝ!!!!!


හෆ්ෆා......ඉදලා ඉදලා ගොඩක් කාලෙකින් ගෙදර ඉන්ඩ දවසක් අහුවුනා...... ඒත් ඉතින් ගෙදරින් කෑ ගහනවනෙ පාඩම් කරපා...න් කියලා එහෙවි එකේ ඔන්න IT පාඩමක් අරන් මම ගොඩ වැදුනා එක පැත්තෙ.පාඩමක් කිව්වට පාඩමක්මත් නෙවෙයි, A/L IT කරන කට්ටියට ගොඩක් වටින A/L IT syllabus එක දෙන්ඩයි ආවෙ, මම A/L Maths එක්ක IT තමයි කරන්නෙ එතකොට Maths වලට තියන Maths,Physics,Chemistry  කියන විෂයන් තුනෙන් Chemistry අයින් වෙනවා, මේ විදියට Art, Commerce වගේ ඕන විෂයක් එක්ක IT කරන්න පුළුවන් එතකොට ඒවා වලත් මොකක් හරි එක විෂයක් අයින් වෙනවා,අළුතෙන් ආපු තාක්ෂණ විෂයෙ නම් ප්‍රධාන Subject දෙකට අමතරව තුන්වෙන් එක වශෙයන් විෂයන් 10කින් එකක් තෝරගන්ඩ තියනවා ඒ ගොඩේ ITත් තියනවා, ඒ වගේම IT කරත් නැතත් හැමෝටම සාමාන්‍ය තොරතුරැ තාක්ෂණය(GIT) අන්වාර්යයි, ආහ්!! අද 2014 A/L  ක්ට්ටියට GIT A/L ව්භාගෙ, GIT විභාගෙ සාමාන්‍යයෙන් A/Lවිභාගෙට කලින් අවුරැද්දෙ කියනවා. GIT වෙනයි IT වෙනයි ඒ දෙක පටලව ගන්ඩ එහෙම එපා.A?L IT වලට වෙනම අච්චු පොතක් නෑ අපිට කියලත් තියෙන්නෙ ගුරැ අත් පොතම තමා, එහෙනම් 12 13 ශ්‍රේණි දෙකේම English සහ සිංහල syllabus දෙකම  පහළ තියනවා, ගුරැ අත්පොත් දෙකත් ළගදීම දෙන්නම්.. ප්‍රෂ්නයක් තියනවනම් Comment එකක් දාන්නකෝ(චූටි පුතා........) අම්මත් කෑගහනවා මන් ගියෝ!!!!!!!!!

                                            English
                                            Sinhala



 යාලුවනේ, හැමෝටම සුබ දවසක් වේවා...අද මම ඔයගොල්ලොන්ට කියලා දෙන්න යන්නෙ Windows හැක් කරන විදිය. මේ ක්‍රමය Winsows XP,Vista,7,8 ඕන එකකට හරි යනවා. හරි අපි කතා නවත්තලා වැඩේට බහිමුකෝ.අපි වැඩේ දෙන්න යන්නෙ trinity-rescue-kit කියන එක භාවිතා කරලා මුලින්ම පහළ තියන Link එකට ගිහිල්ලා sofware කරගන්නකෝ.

                                                          Trinity-rescue-kit

ඊට පස්සෙ ඒක empty CD එකකට write කරගන්න, නැත්නම් "iso to usb"වගේ software එකක් භාවිතා කරලා pen එකට දාගන්න. ඊට පස්සෙ පහළ තියන Video එක බලන්නකෝ ඒකෙ තියනවා වැඩේ කරන හැටි. මේ software  එකෙන් තව වැඩ ගොඩක් කරන්න පුළුවන්,ඒවා ගැනත් මේ video එකේ පොඩි විස්තරයක් තියනවා.ඒ වගේම තව දෙයක් යාළුවනේ මේ දැනුම අධ්‍යාපනයට පමණක් භාවිතා කරන්න අනිත් අය අමාරැවෙ දාන්න නම් යොදා ගන්න එපා.


කොහොමද යාලුවනේ, ගොඩක් කාලෙකින් Blog එක පැත්තෙ ආවෙ. ආව වෙලාවෙ post පොඩි එකක් දාන්න හිතුනා ගොඩක් අය මගෙන් අහන torrent වේගෙන් බාන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් ගැන. මේකට කියන්නෙ trackers වලින් torrent download speed වැඩි කරගනවා කියලා. හරි එහෙනම් පියවරෙන් පියවර වැඩේට බහිමුකෝ....

මුලින්ම ඔයාලා torrent download කරන software එක open කරගන්න.(Ex;- BitTorrent,Utorrent,..)


ඊට පස්සෙ යට bar එකේ තියන trackers කියන tab එක click කරන්න.

ඊට පස්සෙ එතන Right click කරලා Add Tracker...කරන්න,එතකොට පහළ තියන window එක එයි.

ඒකෙ යටටම අරන් පහළ තියන Trackers ටික ඒකට past කරන්න.

Trackers ටික load වෙන්න ටිකක් වෙලා යයි, ඒක යට Trackers එකේ පෙන්නයි, ඊට පස්සෙ speed එක දිහා බලන් ඉන්නකෝ මොකද වෙන්නෙ කියලා.........

Followers

Pageviews


e-denuma

Translate

Join us on Facebook

Please wait..10 Seconds Close

Welcome to

E-Denuma Blogspot