ඔන්න යාලුවනේ අද මම ගොඩක් අය ඉල්ලන දෙයක් තමයි අරන්  ආවෙ , කවුරැත් ඉතින් දන්නවනෙ මොකද්ද කියලා... මේක ඕන වෙන්නෙ මොකටද කියලා හැමෝම     දන්නවනෙ!!
කමක් නෑ තාමත් Windows 8 වලට බැහැපු නැති 8 වල මෙහෙමත් රෙද්දක් කරන්න ඕනෙ කියලා දන්නෙ නැති අයත් ඇතිනේ....ඕන් එහෙනම් ඒ ගොල්ලො අහගන්නකෝ.. Win8 දාන්නෙත් Win7 විදියටම තමා ඒ වුනාට 7 වගේ 30 Days trail විදියට දාලා Crack කරන්න බෑ.. අනිවා Key එකක් ගහලා තමයි දාන්න

ගිහිල්ලාම බලන්නකෝ......................




ඔයලගාල්ලොත් කැමතිද ඔයාලාගෙ Blog එකට ලස්සන cursor එකක් දාගන්න????
මෙන්න බඩු ගිහිල්ලාම බලන්නකෝ.........
                   මෙන්න නියම software download කරන්න නියම සිංහල සයිට් එකක්, මේකෙ තියන software
නම් කියලා වැඩක් නෑ(උදා-හිත කියවන software). ඒකට හේතුව ඒ ගොඩක් software ලංකාවෙ අය හදපු ඒවා වීම. ලංකාවෙ කොල්ලන්ගෙ

Followers

Pageviews


e-denuma

Translate

Join us on Facebook

Please wait..10 Seconds Close

Welcome to

E-Denuma Blogspot